Latest News► Fatal storm sweeps through France | Latest of Kennedy clan shuns politics | More To Come...

පෙබ.26-මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරදීම අවසන් වීමත් සමගම අපේකෂකයින්ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණ අඥා පනතට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය. පොලිස් ජංගම සංචාර ඇතුළු ආරක්ෂක විධි විධාන යෙදවීමට ක‍ටයුතු කර ඇති බව ඔහු සදහන් කළේය.
Ethalaya

0 comments